IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ජර්මනියෙන් යූරෝ බිලියන 150ක පරිපූරක ඇස්තමේන්තුවක්

කොරෝනා ගෝලීය වසංගතයෙන් ආර්ථිකයට සිදුව තිබෙන බලපෑම පාලනය කරගැනීම සඳහා ඉදිරි දින කිහිපය තුළ යූරෝ  බිලියන 150 ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන බව ජර්මනියේ මුදල් අමාත්‍ය ඔලාෆ් ස්කොල්ස් මහතා පැවැසීය.
 
"යූරෝ බිලියන එකසිය පනහක් කියන්නේ අති විශාල මුදලක්. ඒ වුණත් ඒ මුදල අපට දැන් ඇතිව තිබෙන අවශ්‍යතා සපුරනවා" යැයි හෙතෙම කීය. 
 
බර්ලින් අගනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සෙනසුරාදා ඒ බව සඳහන් කළේය.
 
"ඊට අමතරව අපේ සමාගම් ස්ථාවරව පවත්වාගෙන යන්න ඕනෑ. ඒ සඳහා පියවර ගන්න අපි අපේ රටේ අනෙක් ආයතනවලටත් අඩිතාලම සකසනවා. මුලදීම පැහැදිලි සහ ශක්තිමත් සංඥාවක් දීම ඉතා වැදගත් " එම මාධ්‍ය හමුවේදී ජර්මානු මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

රොයිටර් 
 
055



අදහස් (2)

ජර්මනියෙන් යූරෝ බිලියන 150ක පරිපූරක ඇස්තමේන්තුවක්

සෙනෙවිරත්න Sunday, 22 March 2020 03:33 AM

චීනය රෝගය ඉක්මනින්ම පාලනය කලා , අනිකුත් රටවල් තවම කොනක් පටන් බේරගන්න බැරිව ආර්ථිකය අගාධයකට තල්ලු වෙනවා. අවසානයේ ලෝකයම චීන ආර්ථිකයට යටත්වෙන්න වෙයි වාගේ.

:       0       1

ravi Sunday, 22 March 2020 06:42 AM

අපේ රටේ පාලකයන්ට අපිට දෙන්න පුළුවන් ... සැමන් 250 / පරිප්පු හුන්ඩුවයි පමණයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site