IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ජර්මනියේ පසුගිය පැය 24 තුළ කොරෝනා රෝගීන් 2,458ක්

ජර්මනියේ පසුගිය පැය 24 තුළ කොරෝනා රෝගීන් 2 458ක් වාර්තා වී ඇතැයි බෝවන රෝග සඳහා වන රොබට් කෝච් ආයතනය පවසයි.
ඒ අනුව මේ වනවිට ජර්මනියෙන් වාර්තා වන සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 139 897ක් දක්වා ඉහල ගොස් ඇතැයි සඳහන් වේ.

ජර්මනියේ පසුගිය දින තුනකදීම රෝගින් වාර්තා වීමේ වැඩිවීමක් සිදුවූ අතර සෙනසුරාදා රෝගීන් 3 609ක් වාර්තා විය. 

ඒ අනුව අද(19) වනවිට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව යම් අඩුවීමක් පෙන්නුම් කරන බව රොබට් කෝච් ආයතනය පෙන්වා දෙයි.
පසුගිය පැය 24 තුළ මියගිය රෝගින් සංඛ්‍යාව 184ක් වන අතර එය ද පෙර දිනයට වඩා යම් අඩුවක් පෙන්නුම් කරයි.

සෙනසුරාදා රෝගීන් 242ක් සහ සිකුරාදා රෝගීන් 299ක් මියගොස් තිබිණි.

ජර්මනියේ මේ වනවිට මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 4 538 කි.

රෝගින් 88 000ක් සුවය ලබා තිබේ.

ජර්මනියේ රටපුරා ක්‍රියාත්මක සමාජ දුරස්ථ පියවර මැයි මස 03වනදා දක්වා දීර්ඝ කර ඇත.

අප්‍රේල් 20වනදා සිට ඇතැම් වෙළඳ ව්‍යාපාර ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් පාසැල් විවෘත කිරීම මැයි 04 වනදා ආරම්භ කරන බවත් ජර්මන් රජය පවසයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (0)

ජර්මනියේ පසුගිය පැය 24 තුළ කොරෝනා රෝගීන් 2,458ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31605 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13982 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11090 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 169 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1099 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site