IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ගෙවුණු පැය 24 දී දකුණු කොරියාවේ කොරෝනා අසාදිතයින් 104 ක්

දකුණු කොරියාවේ පසුගිය පැය 24 තුළ කෙරෝනා නව ආසාදිතයින් 104ක් හඳුනාගෙන ඇති අතර මේ වනවිට එරටින් වාර්තා වන සම්පූර්ණ කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 9241ක් දක්වා ඉහල ගොස් තිබේ.
 
නව මරණ පහක් වාර්තා වී ඇති බවත් වයිරසය හේතුවෙන් සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 131ක් වන බවත් දකුණු  කොරියාවේ වසංගත රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ගෙවුණු පැය 24 දී දකුණු කොරියාවේ කොරෝනා අසාදිතයින් 104 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 119 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 69 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site