(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් මේ වනවිට බූස්ටර් ෆයිසර් එන්නත ලබාගෙන ඇත්තේ සියයට 30ක පමණ පිරිසක් බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරන්ද හෙට්ටිආරච්චි මහතා පවසයි.
ඉන්දියාවේ මේ වන විට කෝවිඩ් දෛනික රෝගින් ලක්ෂය ඉක්මවා වාර්තා වී තිබෙන බවත් යුරෝපයේද ඔමික්‍රෝන් ප්‍රභේදයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරණ බවද වෛද්‍ය හෙට්ටිආරච්චි සඳහන් කරණු ලබන අතර තවත් මාස දෙකක් හෝ ඊට ප්‍රථමයෙන් මෙම කෝවිඩ් සීඝ්‍ර ව්‍යාප්තිය ශ්‍රී ලංකාවේද දැකිය හැකිවන බවට ප්‍රරෝකතනය වී තිබෙන බවද හෙතෙම කීය.
මෙම තත්වය පාලනය කර ගැනීමට දැනට ඇති එකම සහ විද්‍යාත්මක ක්‍රමවේදය ලෙස පිලිගෙන තිබෙන ෆයිසර් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම ඉතාමත් වැදගත් බවද පෙන්වා දුන්නේය.
2025 නොවැම්බර් මස 04
842
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2482
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1781
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගාල්ල දිසාවේ බූස්ටර් ලබා ගැනීමේ අඩුවක්