(ලසන්ත නිරෝෂණ පෙරේරා)
ඇහැලියගොඩ ග්‍රාමසේවා වසම් 05ක් හුදෙකලා තත්වයෙන් අද (16) සිට ඉවත් කර තිබේ.
කොරෝනා වයිරසය පැතිරීම නිසා හුදෙකලා තත්වයට පත් කර තිබූ ඇහැලියගොඩ පොලිස් වසමේ මන්නාන, බෝපැත්ත, විලේගොඩ, අස්ගගුල, යකුදාගොඩ යන ග්‍රාම සේවා වසම් මෙලෙස හුදෙකලා තත්වයන් ඉවත් කර ඇත.
රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේද ඇහැලියගොඩ කොට්ඨාශයෙනි. ඒ 523 දෙනෙකු ලෙසයි.
ඊයේ (15) දිනය තුළදි එම කොට්ඨාසයෙන් කෝව්ඩ් ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා විය. පසුගිය සතිවලට සාපේක්ෂව ආසාදිතයින් හමුවීම අඩුවී ඇතැයි රත්නපුර මහජන සෞඛ්‍ය අංශ පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ග්‍රාමසේවා වසම් 05ක හුදෙකලා තත්වයන් ඉවත්කරයි