(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අද (23) සවස වනවිට වාර්තා වූ කෝවිඩ් ආශ්‍රිතයින් 32ක් සමග එම ප්‍රදේශයෙන් වාර්තාව වූ මුළුු කොවිඩ් ආසදිතයන ගණන සංඛ්‍යාව 215 දක්වා ඉහල ගොස් ඇති බව එම කාර්‍යාලය කියයි.
තිත්තවැල්ගාල ග්‍රාමනිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 163 දෙනකුගේ ඊයේ (22) දිනයේදී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වල වාර්තා වලට අනුව අද සවස නව ආසාදිතයින් 32 ක් වාර්තාවීම හේතුවෙන් මෙසේ ආසාදිතයින් සංඛ්‍යාව ඉහල ගොස් ඇත.
ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නාරද රණසිංහ මහතා කියා සිටියේ දැනට ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති පිරිස් රෝහල් කරා පිටත් කර යැවීම අද දිනයේ සිදුකරන බවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගනේවත්තෙන් කොරෝනා තවත් රෝගීන් 32ක්