(නිමන්ති රණසිංහ)
කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සාමාජිකයින් 6දෙනකු කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී ඇතැයි කොවිඩ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මරදානේ පිහිටි ගිනි නිවීමේ ප්‍රධාන කාර්යාලයේ භටයින් 4දෙනෙකු ඊයේ (2 ) දිනයේදී ආසාදිතයින් වු බවට තහවුරු වී ඇතැයිද එම මධ්‍යස්ථානය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd