කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වයිරසය පැතිර යාම හේතුවෙන් කොලොම්බියාවේ ජනතාවට දින 19 කාලයක් සිය නිවෙස් තුළ රැදී සිටින ලෙස එරට රජය දැනුම්දී ඇත.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොලොම්බියානු ජනාධිපති අයිවන් ඩියුක් මහතා ප්‍රකාශ කර ඇත්තේ ලබන 24 වන දින සිට දින 19ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙම දැනුම් දී සිදුකරනු ලැබුවේය.
කෙසේවෙතත් එම කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පියවර ගන්නා බව ද කොලොම්බියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ කොලොම්බියාව තුළ ආසාදිතයින් 158 දෙනෙකු වාර්තා වී ඇති බව වාර්තා වෙයි.
( ගාඩියන් ඇසුරෙනි ...)
125
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොලොම්බියාවේ ජනතාවත් දින 19 ක් නිවෙස්වල