IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කරාපිටිය රෝහලේදී සිරකරුවෙක් පලා යයි

(සුමතිපාල දියගහගේ)

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිර මැදිරියක ගෙල  වැලලා ගෙන සිටියදී බේරා ගෙන ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ 25 වැනි වාට්ටුවට  ඇතුළත් කර සිටි සිරකරුවෙකු අද (16) අලුයම පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන්ගේ සේවා කටයුතු සඳහා යොදවා සිටි මෙම සිරකරුවා 14 වැනි දින බන්ධනාගාරයේ සිර මැදිරියක ගෙල වැලලා ගෙන එල්ලී සිටියදී මොහු බේරාගෙන ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ 25වැනි වාට්ටුවට ඇතුළත් කර තිබුණි.

අද (16) උදෑසන මොහු වැසිකිළියට යෑමට අවශ්‍ය බව පවසා පලා ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

පලා ගොස් ඇති සිරකරුවා අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ගාල්ල පොලීසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.



අදහස් (0)

කරාපිටිය රෝහලේදී සිරකරුවෙක් පලා යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31530 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13871 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1074 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site