ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ සිට අද දක්වා කොරෝනා වයිරසයෙන් ලොව පුරා මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 5000 ඉක්මවා තිබේ.

ඒ අනුව ලොව පුරා 5,065 දෙනෙකු වයිරසයෙන් මිය ගොස් ඇත.

136,929 දෙනෙක් ආසාදිත තත්වයේ පසුවෙති. 69,623දෙනෙක් මේ වනවිට සුවය ලබා සිටිති.

චීනයේ හුබෙයි ප්‍රාන්තයේ 3,062 දෙනෙකු අද වනවිට මිය ගොසිනි.

(ද ගාඩියන්)

16844