කොරෝනා වයිරස වසංගතය ගෝලීය වශයෙන් පැතිරීම වේගවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනොම් මහතා පවසයි.
පසුගිය කාලයේ වයිරසය පැතිර ගිය රටාව සම්බන්ධයෙන් කළ අධ්‍යයනයට අනුව සමස්ත ආසාදිතයන් ගණන ලක්ෂය සම්පූර්ණ වීමට දින 67ක් ගතවී තිබූ අතර දින 11ක් තුළ එම ගණන දෙලක්ෂය බවට පත්ව තිබුණි.
සමස්ත ආසාදිතයන් ගණන දෙලක්ෂයේ සිට තුන්ලක්ෂය දක්වා ඉහළ ගොස් තිබුණේ දින 4ක් ඇතුළත යැයි ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.
ඒ අනුව ගොලීය වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට සාමාජික රාජ්‍ය වහා කටයුතු කළ යුතුව ඇතැයිද හෙතෙම අවධාරණය කර සිටී.
(ගාඩියන් ඇසුරෙනි )
125
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගුලක් කියනවා...
දුකයි....
අම්මපා .... ඉදලා ඉදලා මේ ගොයියත් පුදුම සොයාගැනිමක්නේ කරලා තියෙන්නේ ?