කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 755 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද (05) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 4 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 553 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති අතර 194 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හත්සිය ගණන් තව තව ඉහළ යයිදෝ... රට රකින දෙවියන්ට දැන් දෙව්ලොව නැතිදෝ...