(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් තිදෙනකුගේ මරණ අද (26) වාර්තාවිය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 647 ක් දක්වා ඉහළ ගියේය.

ගල්පාත ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක්, කඳාන ප්‍රදේශයේ 92 හැවිරිදි අයෙක් සහ අවිස්සාවේල්ල ප්‍රදේශයේ 70 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.