(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 171 දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 6,434 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අය අතර පිරිමි අය 102 දෙනෙක් සහ කාන්තාවෝ 69දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 134 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 35 දෙනෙක් සහ වයස අවුරුදු 30 ට අඩු දෙදෙනෙක් ද වෙති
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොරෝනා මරණ අද 171ක් වාර්තා වෙයි
pakeer Tuesday, 17 August 2021 11:39 PM
වයස 60ට වැඩි ඔක්කොම යනවා වගේ... එතකොට ලේසියි වගේ... යැපෙන්නන් අඩුයි. රටට බරක් නෑ. පව් වැඩිහිටි අය.. හිට්ලර් වගේ... ‘‘හිට්ලර්ගේ අවසන් විසඳුම...‘‘
මුණසිංහ Wednesday, 18 August 2021 07:23 AM
අප්පෝ ඕක මොකක්ද තවම දෙසීයක් මැරෙන්නේ නැහැනේ. දැන්ම ලොක් ඩවුන් ගැන හිතන්න ඕන නැහැ.