IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කොරෝනා මරණ 6000 ඉක්මවයි

(ඩයනා උදයංගනී සහ නිමල කොඩිතුවක්කු)

කොවිඩ් ආසාදිතවූ තවත් 161 දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 6096 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අය අතර පිරිමි අය 83 දෙනෙක් සහ කාන්තාවෝ 78 දෙනෙක් වෙති.

මියගිය අයගෙන් 122 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 38 දෙනෙක් සහ වයස අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද වෙති

 



අදහස් (2)

කොරෝනා මරණ 6000 ඉක්මවයි

samee Sunday, 15 August 2021 08:47 PM

මිනිස් ජීවිත 6000 මොනතරම් වටිනවද? ආර්ථිකය..?

:       0       0

බද්රානි Monday, 16 August 2021 12:20 AM

ලංකාවේ බල්ලන් අවඥාවෙන් යුතුව අනෙක් රටවල් දෙසට හැරී වල්ගය උස්සගෙන උඩු බුරද්දී මම නම් අනාවැකියක් කිව්වා මේ එසැණටම. පිටරට රැකියාවන් කරන තමන්ගේම සහෝදර ජාතිය මිනිස් බෝම්බ ලෙසින් හඳුන්වා ඔවුන්ව පිළිකුල් කළා. වෙනත් රටවල ජනතාව මියයාම දුකක් උනත් ලෝකෙන්ම අමන ජාතිය මෙලොවින් තුරන් වීම ලෝකෙටම සෙතක්. නුදුරු අනාගතයේදී, මේ අමන ජාතිය ලෝකයේම පිළිකුලට ලක්වීම සිදුවිය යුත්තක්. එසේ නොවුනොත් අප අදහන ආගම ධර්මයන් බොරු. ආගම දහම පමණක් නොව මේ වසංගත ව්‍යසනය පවා, ව්‍යාපාරයක් බවට පත්කරගත් නින්දිත ජාතියට මේ මහපොළොව හිමිවිය යුතු නැහැ. එයයි ලෝක ධර්මය..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site