කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 630 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 627 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
අද (29) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 8 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 484 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 136 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 622 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
අද (29) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 3 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 481 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 134 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සමහරක් ලාංකිකයින්ට තවමත් මේ වෛරසය ගැන අවබෝධයක් නැති කමත්, එය ගනන් ගන්නේ නැති කමකුත් තියෙනවා.මාධ්‍ය වලින් කොච්චර ප්‍රචාරය කලත්, සෞඛ්‍ය අංශ මගින් නිතරම දැනුවත් කලත් සම හරක් එය කනකටවත් ගන්නේ නැහැ .පොලීසියේ නිළධාරීන්ව දැකපු විගස මුඛ ආවරනය පලඳිනවා. රජය කොච්චර මහන්සි ගත්තට වැඩක් නැහැ මිනිසුන්ගේ සහයෝගය නැතිනම්... කාට කියන්නද? "බීරී අලින්ට වීණා වාදනය කිරීම" වගේ තමයි වෙලා තියෙන්නේ .