කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1055 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වන විට කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වී ඇත.

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1047 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වන විට කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇත.
ඒ අනුව අද දිනයේදී වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 19 කි.

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1045 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත නව රෝගීන් 17 දෙදෙනෙකු වාර්තා වී ඇත.
මෙම රෝගීන් අතරින් දෙදෙනෙකු මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක්වෙමින් සිටින නාවික හමුදා සාමාජිකයන්ය. අනෙක් රෝගීන් 15දෙනා ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිසකි. එම පිරිස ඩුබායි සිට පැමිණි බව පැවසේ.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 432 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 604 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1030 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 417 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 604 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කොරෝනා රෝගීන් වැඩිවෙන තරමටනේ හොඳ? එතකොට සතුටින් ඡන්දෙ දාන්නත් යන්න පුළුවන්නේ? ඡන්දෙ දාලා ඉවර වෙලා මේ ටික කොරෝනා හැදිලා මැරිලා ගියාම නේද මේ ලෝකෙට තියන බර මඳක් හෝ අඩුවෙන්නේ? ඔවුන් හිතාගෙන ඉන්නේ... අමුඩේ ගහ ගත්තම අපේ කටවල් වැහෙයි කියලනේ? හා නැද්ද?
දැන් අපි ශ්‍රී ලන්කන් එක කොරෝනා ලංකා ලෙස වෙනස් කරමු නේද?