(නිමන්ති රණසිංහ)
කොරෝනා වයිරසය අසාදිතයන්ගේ ආශ්‍රිතයින් 63,663 ක් නිවෙස් තුළ ස්වයං නිරෝධායනය යොමු කර ඇතැයි කොවිඩ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනය පවසයි.
ඉකුත් 30 වැනි දා සිට ඔවුන් මෙම නිරෝධායනයට යොමු කර ඇත.
යුද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 35 ක් තුළ 1,082 ක් නිරෝධායනය වෙමින් සිටින අතර අද(03) වන විට මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 62,932 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසාදිතයින් නෙමෙයි, ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් වියයුතුයි...
එතකොට මැදපෙරදිග රස්සා නැතිව, කන්න නැතිව, ඉන්න තැනක් නැතිව.. ඉන්න අයව ගෙන්න ගන්නේ කවද්ද? අපි කකුල් හතරෙ වුණා නෙවෙයි. අවුරුදු ගණන් වැඩකරලා කෝටි ගණන් ලංකාවට ගෙනාපු මිනිස්සු.