IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කුඩා හා මධ්‍යම ව්‍යාපාරිකයන්ට සහන පොලියකට ණය

(මලීෂා ගුණවර්ධන)

කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ව්‍යාපාර අඩාල වු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංචාරක, ඇඟලුම්, වැවිලි, තොරතුරු  තාක්ෂණ හා සැපයුම්  ක්ෂේත්‍ර වල නියුතුවුවන්ට 4% පොලී අනුපාතයක්  යටතේ කාරක ප්‍රාග්ධන ණය ලබාදිමට මුල්‍ය ආයතනවලට ජනාධිපති  ගෝඨාභය  රාජපක්ෂ  මහතා උපදෙස් දී තිබේ.

මෙම ණය මුදල් සඳහා මාස 6 ක පොලි සහන කාලයක් ද හිමි වේ.



අදහස් (1)

කුඩා හා මධ්‍යම ව්‍යාපාරිකයන්ට සහන පොලියකට ණය

Kumar Wednesday, 25 March 2020 03:42 PM

ඇමෙරිකාවේ අනුමත කල සහන පැකේජයෙන් කිසිම මුදලක් ජනධිපතිට අයත් ව්‍යාපාරවලට සහ කොන්ග්‍රස් සභිකයන්ට, සෙනෙට් සභිකයන්ට හෝ මහා ආණ්ඩුවේ උසස් රැකියාකරන නිලධාරීන්ට අයත් කිසිම කෙනෙකුගේ ව්‍යාපාරයකට මුදල් ලබාදීම තහනම් කරලා.

:       23       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 38 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site