ඕස්ට්‍රේලියාවේ දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද (27) නව කොරෝනා වයිරස ආසාදිතයෝ 532 ක් හමුවූහ.
එය වික්ටෝරියා ප්‍රාන්තයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන ද වේ.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද දිනයේදී වාර්තා වී ඇති වයිරස ආසාදිත මරණ ගණන හයකි.
"මරණ හයෙන් පහක් ම වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානවලින්" යැයි වික්ටෝරියා ප්‍රාන්ත ආණ්ඩුවේ ප්‍රධානී ඩැනියෙල් ඇන්ඩෲස් මෙල්බර්න් නුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඉරිදා දිනයේදී වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 484ක් විය.
රොයිටර්
055
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 532 ක්