IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ඌවෙන් මහජන සහන කටයුතු විධිමත් කරන්න සම්බන්ධීකරණ ඒකකයක්‍

(පාලිත ආරියවංශ)
 
කොරෝනා මර්දන වැඩපිළිවෙළ හා මහජන සහන කටයුතු   විධිමත් කිරීම සඳහා සම්බන්ධිකරණ ඒකකයක්   ඌව ආණ්ඩුකාර කාර්යාලයේ (26) අද ආරම්භ කළ බව ඌව ආණ්ඩුකාර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ රාජා කොල්ලුරේ මහතා  පැවසීය.
 
මේ අනුව පවතින ගැටලු හා යෝජනා 055 3567062 යන    දුරකතන අංකයෙන් හෝ   055 2224632 යන ෆැක්ස් අංකයෙන් ද දැනුම් දිය හැකිය.
 
මෙම පැමිණිලි හා යෝජනා පිළිබදව සැනින් ක්‍රියාත්මක විම සදහා ඌව පළාතේ සියලු අමාත්‍යාංශ  හා ආරක්ෂක අංශය නියෝජනවන පරිදි නිලධාරින් මෙම කාර්යාලයේ කටයුතු කරන බවද ආණ්ඩුකාරවරයා සදහන් කළේය.



අදහස් (0)

ඌවෙන් මහජන සහන කටයුතු විධිමත් කරන්න සම්බන්ධීකරණ ඒකකයක්‍

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 119 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 69 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site