ඉන්දියාවේ ප්‍රවීණ ගායකයෙකු වන එස්.පී බාලසුබ්‍රමනියම්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
වෛද්‍යවරු ඔහුට පවසා ඇත්තේ නිවසේ සිට ස්වයං නිරෝධායනයට ලක් වෙමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි. නමුත් ඔහු චෙන්නායි නුවර පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළු වී ඇතැයි ද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
"මට උණ සහ පපුවේ අමාරුවක් දැනුනා. ඊට පස්සේ මම කොවිඩ් -19 පරීක්ෂණයට භාජනය වුණා. එකෙන් තහවුරු වුණා මට කොරෝනා කියලා," ඔහු රෝහලේ සිට නිකුත් කළ වීඩියෝවක දැක්වේ.
125
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඉන්දියාවේ ප්‍රවීණ ගායක බාලසුබ්‍රමනියම්ට කොරෝනා