(ඉන්දිකා රාමනායක)
ඉතාලියේ සිට පැමිණ නිරෝධායනය නොවී සිටින පිරිසකගේ තොරතුරු පොලිස් මූලස්ථානය විසින් හෙළිකරගෙන ඇත.
ඔවුන් අතර කුඩා ළමුන් කීප දෙනෙක් ද සිටින බව පොලීසිය කියයි.
එම පිරිසගේ ඡායාරූප පොලිසිය විසින් ඉදිරිපත් කර ඇති අතර ඔවුන් හඳුනා ගැනීම සඳහා මහජන සහාය පතයි.
පහත ඡායාරූපයේ වෙසෙන පුද්ගලයන් පිළිබඳව තොරතුරු වෙතොත් පොලිස් මුලස්ථානයේ 119, 0112-444481 / 0112-444480 / 0718591864 යන අංක වෙත දැනම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නිවේද්නයේ ඇති ජායාරූපවල ඉන්න පොඩි දරුවන්ගේ ජායාරූප පලකිරිම මට හිතෙන විදිහට නොවිය යුතුව තිබුනා. ඔවුන්ගේ දෙමාපියන්ගේ ජායාරූප හමු නොවුනේ මන්ද? මෙවනි පොඩි දරුවන් තනිව ආවා විය නොවේ. ඔවුන්ගේ ගමන් බලපත්‍රයේ දත්ත මගින් මොවුන් සොයගත නොවේද? ඒවා පාස්පෝට් කන්තෝරුවේ සුරක්ෂිත කර නොවේද?
කරුණාකර මේ දරුවන්ගේ භාරකරුවන් සහ මේ පුද්ගලයින් නැවත ඉතාලියට නම් එවන්න එපා. රට වැටෙන වෙලාවේ අගෞරවාන්විතව රට දාලා ගිය අය සහ ලංකාවට අගෞරවාන්විතව විපතක් ගෙන ආ මේ අය ඉතාලිය දෙවනුව බලා ගනියි. ඔවුන්ට නැවත ලියාපදිංචි සහතිකය දීර්ඝ කිරීමක් හෝ විශේෂයෙන්ම පුරවැසිකමට ඉල්ලුම් කිරීමේදී මේවාට මුහුණ දෙන්න සිදුවෙයි. ඉතාලිය යනු රට හිට්ලර්ට පාවා දුන් රජ පවුලද රටින් එලවපු කොටසකි. ඒ අයට මෙම නින්දිත ලාංකිකයන් වැඩකට නැත.
ඉතාම කණගාටුයි... මේ දරුවන් සමග දෙමාපියන් හැංගි මුත්තම් කිරීම. දෙමාපියන්ගේ පාදඩ උද්දච්ච ගොන් තීරණ නිසා මේ අහිංසක නොදරුවන් ද නිරපරාදේ සමහරවිට මෙම වුවදුරින්ම ජීවිතවලින් වුවද වන්දි ගෙවනු ඇත. එම අවදානවවත් තේරුම් ගැනීමට මෙම දෙමාපියන්ට මොලයක් නොමැතිද? තවද එමගින් මහා විශාල විපතකට මේ දෙමාපියන් සෘජුවම උදව්වන බැවින් කරුණාකර අදාළ ස්ථානවලට බාරවෙන මෙන් ඉල්ලා සිටින්නෙමු. දෙමාපියන්ගේ ගොන් තකතීරු මෝඩ තීරණවලට මෙම අහිංසක නොදරුවන් තමන්ගේ ජිවිත වලින් වන්දි ගෙවිය යුතුයි.