(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරස ආසාදිතයින් තවත් 137 දෙනකු වාර්තාවීමත් සමඟ අද (22) දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 657 ක් දක්වා ඉහළ ගියේය
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 98,707ක් දක්වා ඉහළ ගොස් තිබේ. මරණ පහක් වාර්තා වීමත් සමග මුළු මරණ 634 දක්වා ඉහළ ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd