ඇමෙරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ කාර්යය මණ්ඩල සාමාජිකයකු හට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට එන්.බී.සී පුවත් සේවය වාර්තා කළේය.
උප ජනාධිපතිවරයාගේ ප්‍රකාශකවරිය වන කැතී මිලර් සඳහන් කර ඇත්තේ ඉකුත් 20 වැනිදා පස්වරුවේ අදාළ පුද්ගලයාට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි.
කෙසේ වෙතත් එම පුද්ගලයා උප ජනාධිපති මයික් පෙන්ස් සමඟ හෝ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයෙක් නොවන බව ද උප ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළාය.
එන්.බී.සී.පුවත් සේවය ඇසුරෙනි
(125)
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඇමෙරිකා උප ජනපති කාර්ය මණ්ඩලයේ අයෙකුටත් කොරෝනා