(මහින්ද නිශ්ශංක)
ඇඳිරි නීතීය ක්‍රියාත්මක කරන කාලය තුළ මාළු ප්‍රවාහනයට සහ ධීවර කටයුතු කරගෙන යෑමට අවසර ලබාදීමට රජය අද (24) තීරණය කළ බව මගී ප්‍රවාහන කළමණාකරණ විදුලි බල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය.
පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළැඹි බවද අමාත්‍යවරයා කියා සිටී. විශේෂයෙන් ධිවරයන්ගේ ඉල්ලීම් සැළකිල්ලට ගෙන රජය මෙම පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුදින ධිවර යාත්‍රාවලට මුහුදු යන්න අවසර දෙන්න මේවා කොහොමත් යන්නේ එන්නේ නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ නිසා කිසි ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. අනිත් එක ඒවා ගියහම එන්නේ මාසෙකට විතර පස්සේ. එතකොට මේ ඇදිරිනීතිය ඉවරවෙලා තිබේවී.