IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඇඳිරි නීතිය පැනවුවද අවසන් පාරිභෝගිකයා දක්වා වෙළෙඳසැල් විවෘතව තබන්න අවසර

(ඉන්දිකා රාමනායක)

කොළඹ  ගම්පහ පුත්තලම යන ප්‍රදේශවලට නැවත පස්වරු 2ට ඇඳිරි නීතිය පැනවුවද වෙළඳසැල් වල සිටින අවසන් පාරිභෝගිකයා දක්වා  වෙළෙදසැල් විවෘත කිරිමට අවසර දී ඇති බව පොලිස්  අධිකාරි  ජාලිය සෙනාරත්න මහතා පැවසීය.

මේ සඳහා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවද  හෙතෙම කීය.

ඇඳිරි නීතිය  ඉවත් කිරිමෙන් පසු භාණ්ඩ මිළ දි ගැනීම සදහා  ගොස් සිටි පාරිභෝගිකයන්  අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු  ඉතා ප්‍රශංසනීය බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය  



අදහස් (2)

ඇඳිරි නීතිය පැනවුවද අවසන් පාරිභෝගිකයා දක්වා වෙළෙඳසැල් විවෘතව තබන්න අවසර

Mahesh Tuesday, 24 March 2020 04:10 AM

ඕක ප්‍රායෝගික නෑනේද. බඩු අරන් යද්දී පොලීසියේන් අල්ලන් ගියොත් මොකද කරන්නේ ? කඩවලට කියන්න දාහේ, දෙදාහේ වගේ පාර්සල් ඉක්මනින් හදන්න කියලා.. එතකොට බොහෝ දෙනාට පුලුවන් එවැනි පාර්සල් අරන් ක්ෂණිකව ගෙදර යන්න. එක්කෝ මෙහෙම අරින්නේ නැතුව නිවසට පාර්සල් විදියට කෑමබීම යැව්වා නම් කිසි ප්‍රශ්නයක් නෑනේ..

:       46       61

Deepal Nirosh Tuesday, 24 March 2020 04:32 AM

ඉතා ප්‍ර‍ශස්ත මෙන්ම අත්‍යාවශ්‍ය තීරණයක්... ඇඳිරි නීති විරහිත කාල සීමාව තුළ අනිකුත් ප්‍ර‍දේශවලටත් ආදේශ කරනව නම් සුදුසුයි. හැබැයි වඩා‍ත් ප්‍රායෝගික වෙන්නෙ අත්‍යාවශ්‍ය භාණ්ඩ රු 1000/= හෝ 2000/= වැනි මිල ගණන් යටතේ පාර්සල් කරතබා ක්ෂණිකව මිල දී ගැනීමට කටයුතු සම්පාදනය කර තිබීමයි. එමගින් කාලය මෙන්ම භාණ්ඩ ද පිරිමැසෙනවා.

:       0       41

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 27 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site