(නිමන්ති රණසිංහ)
ඇදිරි නිතීය සහ නිරෝධායන නීතිය උල්ලංඝණය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 39,875 දෙනෙකු අද (27) වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ඉකුත් මාර්තු මස 20 වැනිදා සිට මේ දක්වා කාලය තුළ එම පිරිස ද සමග ඔවුන් ගමන් ගත් වාහන 10, 257 ක් ද පොලිස් බාරයට ගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.
මේ අතර, ඊයේ (27) උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ පුද්ගලයින් 1309 දෙනෙකු සහ වාහන 348 ක් ද පොලිස් බාරයට ගන්නා ලදැයි පොලිස් මූලස්ථානය ප‍්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd