( ඩයනා උදයංගනී)
මෙතෙක් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පමණක් සිදුකළ කොරෝනා වයිරසය ආසාදිතයෙක්ද යන්න තහවුරු කරගැනීමේ පී.සී.ආර් පරීක්ෂණය සිදුකිරීමේ පහසුකම් තවත් රෝහල් 3 කට හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ලබා දී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
කරාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල හා අනුරාධපුර ශික්ෂණ රෝහල මගින් ද මෙම පරීක්ෂණ සිදුකරන බව වෛද්‍යවරයා කීවේය. ඉදිරියේදී එම පහසුකම් පෞද්ගලික රෝහල් සදහා ද ලබාදීමට සාකච්ඡා කරගෙන යන බවද හෙතෙම සදහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ආසාදිතයින් තහවුරු කරගැනීමේ පරීක්ෂණයට තවත් ආයතන 4කට පහසුකම්