ඕස්ට්‍රේලියාව තුළ අවමංගල්‍ය උත්සවයකට සහාභාගි විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යව 10 දෙනෙකු බව එරට රජය තීරණය කර ඇත.
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර ඇත්තේ රට තුළ මහජන රැස්වීම් අවමකිරීමේ අරමුනින් මෙම පියවර ගෙන ඇති බවය.
මංගල උත්සවයක් සඳහා සහභාගි විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව පහක් බවද ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
ඕස්ට්‍රේලියානුවන්ට විදෙස් සංචාර තහනම් කර ඇති අතර පොදු ස්ථානද වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කළේය.
ද ඕස්ට්‍රේලියන් ඇසුරෙනි
125
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
අවමංගල්‍යයකට-මංගල්‍යයකට සහභාගී විය යුතු ගණන ගැන ඕස්ට්‍රේලියාවෙන් තීන්දුවක්
225 Thursday, 26 March 2020 09:23 AM
මෙහෙම නීතියක් මෙහෙ තිබුණනන් මම මැරුණම ඉන්න අයට ඒක ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ. මොකඩ කොහොමත් මගෙ මරණයට එන ගාන 10 ට අඩුයි.