ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ඉංජිනේරුකරුවන්ගේ සංගමය විසින් අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වායු සමීකරණ පද්ධතිය නවීකරණ කටයුතු සිදුකළේය.
එම අවස්ථාවේ ඡායාරූප පහත දැක්වෙයි.





ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ඉංජිනේරුකරුවන්ගේ සංගමය විසින් අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වායු සමීකරණ පද්ධතිය නවීකරණ කටයුතු සිදුකළේය.
එම අවස්ථාවේ ඡායාරූප පහත දැක්වෙයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කරන ලද සත්කාරයට ඔබ සැමට යහපතක්ම වේවා !! සියලු ප්‍රාර්ථනා සපල වේවා !! එමෙන්ම ඔබලාට හොදක්ම වේවා !!!
අපි ඉන්න පැත්තේ සැම නිවසකම වායු සමීකරණය ඇති බව කියන්න ඕනෙ. මම මේක ලියන්නේ ලොකු කමක් පෙන්නන නොවේ. එම පද්දතියට කල යුතු දෙය කියන්නයි. ඔය පද්දතිය ඉහල මට්ටමකින් පවත්වා ගන්න අවශ්‍ය නම් එහි ඇති ෆිල්ටරය අඩු ගන්නේ මාසයකට වතාවක් පිරිසිඳු කරන්න ඕනෙ. අපේ නිවෙස්වල ඇති ෆිල්ටරය අලුත් කරන්නේ මාස තුනකට වතාවක්. වසරකට වතාවක් ශීතකරණ උපකරණයේ ඇති වායුවේ පීඩනය බලන්නත් ඕනෙ... එසේ නැතිනම් විදුලිබලය පාවිච්චි වෙන තරමට ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත. එම සේරුවේ ඉන්න වෛද්‍යවරයෙක් ටයි එකක් නැතිව ඉන්න එක අගය කරන්න ඕනෙ. ඒක ඉන්න නොනලගේ ක්‍රමයට තමයි මෙරට හෙදියෝ සෑම දෙනාම ඇදුම් අඳින්නේ.
රටක මූලික රෝහලක දැඩි සත්කාර ඒකකය කියන්නෙ හොදින්ම නඩත්තු වියයුතු තැනක්. ඒකටවත් නිසි ක්‍රමවේදයක් නැතිබවක් තමයි මට නම් පේන්නෙ. මම මේ වත්මන් ආණ්ඩුවට බනිනො නෙමේ. ඔය දේවල් කතා කරන්නෙ නැතුව මොන ආණ්ඩුව ආවත් ඔහොම තමයි.
අපේ රටේ මොළ ටික කෙතරම් උතුම්ද යන්න පසුගිය සිද්ධි කීපයකින්ම පෙනී ගියා. අර පාර්ලිමේන්තුව කියන ගුබ්බෑයමේ හිටපු මොලේ නැති හරක් රංචුව අපේ මොළකාරයන්ට ඉඩක් දුන්නෙම නැහැනේ. ඔය රැළ ආපසු ගෙනෙන්නම එපා.
රටට උවමනාම වෙලාවේ 'සුවවිරුවා' හා 'රණවිරුවා' කැපවෙලා ඉන්න කොට 'මැවිසුරු විරුවා' මේ සටනට එක් වෙච්ච එක ගැන සතුටුයි. මැවිසුරු කියන්නේ ටයිටස් තොටවත්ත මහතාගේ අයියා වන ඊලියන් සිල්වා මහත්තයා ඉංජිනේරුවන්ට කියපු සිංහල නම. කොරෝනා අවදානම නිසා රටේ කවුරුත් යන්න බය IDH ඉස්පිරිතාලේ ICu එකේ කරපු මේ වැඩේ නම් සුපිරි.
පහුගිය දිනක හැම පත්තරයකම වාගේ "තුන්මුල්ලේ විමලේ" සහෝදරයා ඒ /සී යන්ත්‍රයක් පරිත්‍යාග කර කියල මෑන්ගේ පින්තුර එක්ක එහෙම දාල තිබ්බා. ඒත් ඉතින් ඒක "පරිත්‍යාග" කරේ එයා දුක් මහන්සියෙන්, සාධාරණව උපයාගත් මුදලකින් නොව අමාත්‍යංශයේ මුදල්වලින් බව කවුරුත් දන්නා රහසක් නොවේද? ඉතින් මොකොද එයාට තව මෙවැනි යන්තර කිහිපයක්ම පූජා කරන්න බැරි කියල මගේ ආච්චි අහනවා...