(බී.ජී.චතුරංග)
අනුරාධපුර වන්දනාවේ පැමිණි පිරිස් අහඹු ලෙස තෝරා ගෙන සිදු කළ හදිසි වෛද්‍ය පරීක්ෂණවලදී කොවිඩ් 19 ආසාදිත රෝගීන් පස් දෙනකු හමු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
රුවන්වැලිසෑය අසලදී සිදුකරන ලද අහඹු රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණයක දී නිකවැරටිය සිට පැමිණි වන්දනා නඩයක ගුරාට කොරෝනා ආසාදනය වී ඇති බටව තහවුරු වී ඇත
ඔහු මුහුණු ආවරණය බෙල්ලට දමා ගෙන සිටි මෙම පුද්ගලයා එම නඩේගුරා වනබව ද සෞඛ්‍ය අංශ පවසයි.
රුවන්වැලිසෑය අාසන්නයේ සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පරීක්ෂණයකින් වන්දනාවේ පැමිණි සිටි එකම පවුලේ සිව් දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව ද සෞඛ්‍ය අංශ කියයි.
අනුරාධපුර වන්දනාවේ නොපැමිණෙන ලෙස දන්වා සිටියත්, ඇතැම් පිරිස් කණ්ඩායම් වශයෙන් පැමිණ අනුරාධපුර නුවරවැව, තිසාවැව සහ වැව් විනෝදකාමීව ජල ක්‍රීඩාවල යෙදෙන ආකාරයද දැකගත හැකි විය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අනුරාධපුර වන්දනාවේ ආ පහකට කොරෝනා