(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 217 දෙනකු අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 725  කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,66,196 ක් දක්වා ඉහළ ගොස් ඇත.