(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 167 දෙනකු අද(8) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 679  කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,45,935 ක් දක්වා ඉහළ ගොස් ඇත.