IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


කොවිඩ් ආසාදිතව සිටි 11,538 දෙනකු සුවය ලබයි

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 11,538 දෙනකු පූර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 5,93,602 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් ආසාදිත තවත් 12,727 දෙනකු මේ වන විටත් රෝහල් සහ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් සිටින බව ද වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි



අදහස් (1)

කොවිඩ් ආසාදිතව සිටි 11,538 දෙනකු සුවය ලබයි

sharm warn Thursday, 10 February 2022 10:35 AM

දවසකට ආසාධිත ගණන 1500 ට අඩුවෙන් යද්දී එක පාරටම මෙහෙම ලොකු ඉලක්කම් සුව වෙච්ච ගණන කියන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ .මෙයාලා රටේ තත්වය පාලනය වෙනවා කියලා ලෝකයට පෙන්වන්න ඉලක්කම් හරඹයක් කරනවද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 878 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site