(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
කෝවිඞ් 19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ඇඹිලිපිටිය මහාධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය සහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය යන අධිකරණ වල නඩු විමසීම නොවැම්බර් 02 දින සිට 06දා දක්වා වූ දින පහක කාලය තුල විවෘත අධිකරණයේ නඩු විභාග කටයුතු නීතීඥ සංගමයේ ඇඹිලිපිටිය ශාඛාවේ නීතීඥවරු කළ ඉල්ලීමක් අනුව සිදු නොවන බව නීතීඥවරු පැවසූහ.
එහෙත් පොලිස්ථාන මගින් විවිධ වැරදි සම්බන්‍ධයෙන් බී වාර්තා පදනම් කරගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටිමට නිතීඥවරු දෙදෙනෙක් නම් කර ඇති බවද නීතීඥවරු පැවසූහ.
මෙම දින වකවානුවල විභාග විමට නියමිත නඩු නැවත විභාග කරන දින අධිකරණ ඉදිරිපිට ප්‍රදර්ශනය කරන බවද නිතීඥ සංගමයේ ඇඹිලිපිටිය ශාඛාවේ නිතීඥවරයෙක් පැවසුවේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඇඹිලිපිටියේ උසාවි කටයුතු සතියක් නවත්වයි