රාජපක්ෂ කඳවුරේ කසු කුසු
අහිම්සා වික්රමතුංග විසින් ගොනු කරන ලද නඩුව පිළිබඳ තොරතුරු ප්රසිද්ධියට පත්වූ පසු, දකුණු අප්රිකාව පදනම් කරගෙන ක්රියාත්මක වන ආයතනයක් වන ඉන්ටර්නැෂනල් ටෲත් ඇන්ඞ් ජස්ටිස් ප්රොජෙක්ට් (අයිටීජේපී) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ,