මවු බස යටපත් කිරීම ජාතියේ මිනී වළ කැපීමක්
අනෝතත්තවිල නෙළුම නෙළාලා, ඈත එපිට ගම්මානෙන් නැග එන, ඈ යන්න ගියා මැකිලා, මගේ රටට දළදා හිමි සරණයි, රා රා රා බොම්බියේ, පෙර දිනයක මා පෙම් කළ යුවතිය, ඔබ ඇසේ මුදු පහස වැනි සුභාවිත ගීත රැසක් රචනා කොට ඇති ප්‍රවීණ ගීත පද රචක සුනිල් සරත් පෙරේරා මහතා සිංහල ගීත සාහිත්‍යයේ සුපෝෂණයට ඉමහත් දායකත්වයක් සැපයූ අයෙකි. එසේම නිර්මාණාත්මක මෙන්ම විචාරාත්මක කෘති රැසක් ලියා පළ කළ ප්‍රවීණ ලේඛකයෙකි.