රටේ අභිමානය ලොවටම පෙන්වන සෙංකඩගල දළදා පෙරහර
දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් මෙවර පැවැත්වෙන අවසන් රන්දෝලි පෙරහර අද (30) රාත්රි 07 පසුවී විනාඩි 03.00ට උතුරු දිශාභිමුඛව පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය) යටිනුවර වීදිය, කන්දේ වීදිය (හිල් වීදිය), ඩී.එස්. සේනානායක වීදිය, (ත්රිකුණාමල විදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතය. මෙම ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි.