1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
Y de silva · 1 hour ago තෙවරප්පෙරුම එහෙම කලාට බැංකු කඩන්න උදවු කරපු ලෝකයේ හිටපු හොඳම මුදල් ඇමතිනම් ඒවගේ ගොන් වැඩ කලේ නැහැ. එතුමා හැමදාම පරදින තමන්ගේ නායකතුමා පෙරටුකරගෙන තමන්ගේ සුදු පාට වී 8 වර්ගයේ සුකොපභෝගී ජීප් රථයෙන් ගොස් රටෙලොකු මහත්මය හමුවෙලා සතුටු සාමිචියේ යෙදුන ,එම හමුවට තුන්මුල්ලේ විමලේ , ඩිල් දාස එහෙමත් සහභාගි වුන... සාකච්චාවෙන් පස්සේ ඔක්කොම හොදින් සිදුවෙනවා. අඩු පාඩුවකට තිබෙන්නේ හිගන්නෝ ටිකට කන්න ටිකක් මදි , ඒගොල්ලන්ගේ ප්‍රීතිය මගෙත් සතුට තමා කියල තුන්මුල්ලේ විමලෙත් පාස්පෝර්ට් එකත් සාක්කුවේ දමාගෙන ප්‍රාඩෝ එකෙන් ගෙදර ගියා . අපි ඩිල් මුකුත් දැම්මේ නැහැ , අදම කැරට් අලවලට ඕඩර් දුන්න හෙටම බඩු ලැබේවි කියල ඩිල් දාසත් මාරු වුණා.. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙවරප්පෙරුම එහෙම කලාට බැංකු කඩන්න උදවු කරපු ලෝකයේ හිටපු හොඳම මුදල් ඇමතිනම් ඒවගේ ගොන් වැඩ කලේ නැහැ. එතුමා හැමදාම පරදින තමන්ගේ නායකතුමා පෙරටුකරගෙන තමන්ගේ සුදු පාට වී 8 වර්ගයේ සුකොපභෝගී ජීප් රථයෙන් ගොස් රටෙලොකු මහත්මය හමුවෙලා සතුටු සාමිචියේ යෙදුන ,එම හමුවට තුන්මුල්ලේ විමලේ , ඩිල් දාස එහෙමත් සහභාගි වුන... සාකච්චාවෙන් පස්සේ ඔක්කොම හොදින් සිදුවෙනවා. අඩු පාඩුවකට තිබෙන්නේ හිගන්නෝ ටිකට කන්න ටිකක් මදි , ඒගොල්ලන්ගේ ප්‍රීතිය මගෙත් සතුට තමා කියල තුන්මුල්ලේ විමලෙත් පාස්පෝර්ට් එකත් සාක්කුවේ දමාගෙන ප්‍රාඩෝ එකෙන් ගෙදර ගියා . අපි ඩිල් මුකුත් දැම්මේ නැහැ , අදම කැරට් අලවලට ඕඩර් දුන්න හෙටම බඩු ලැබේවි කියල ඩිල් දාසත් මාරු වුණා..