2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2019.07.10
විජිත් Wednesday, 10 July 2019 08:06 AM
''දිනන්න පුළුවන් හොඳ මනුස්සයෙක්...?..'' "ඔව්, ඡන්දෙ දිනන්න.." " ඔහෙට ඔල්මාදද..? අයිසේ.. හොඳ මිනිහෙකුට දිනන්න පුළුවන් රටක්ද මේ...? ඡන්දෙන් දිනන්න ඕනෙනම් මිනිහා හොඳවැඩ කාරයෙක් විය යුතුමයි.. '' '' මට තේරෙන්නේ නැහැ ඔහේගේ අපබ්‍රංශ...'' '' ඡන්දෙ ඉල්ලන මනුස්සයා.. අඩුම ගානේ මිනී 2 හරි 3 හරි මරලා තියෙන්නේ ඕනෑ. රෑට රෑට කුකුල් හොරකමේ ගිය උත්තමයෙක් වීම සුදුසුකමකි. හොර පොල් කැඩීමට හැකිවීම විශේෂ සුදුසුකමකි. කුලියට මිනීමරණ අයත් සමග හොඳ ඇයි හොඳයියක් අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි. රජයේ සහ මහජනයාගේ මුදල් කොල්ලකෑම පිළිබඳ ආචාර්ය උපාධියක් පාතාල යුනිවර්සිටියෙන් ලබාතිබීම සුදුසුකමකි. තව...ගොඩක් තියෙනවා.. මේ ඔක්කොම සමත් කෙනෙක් තමයි අපි දාන්නේ....''