Y විජිත් · 1 hour ago " ඔව් ඔව් ඕකගේ නම කව්ද.. මහත්තයෝ..? " " මේකා හොඳ ට්‍රෝජන් අස්සයෙක්...බලන්නකෝ ලස්සන...අර බැඳලා දාලා ඉන්න නරුමයා වගේද..." "ඔකාගේ ඇතුලේ මොනවාද දන්නේ නැහැ තියෙන්නේ..? " " අයිසේ ..මේකත් තව අශ්වයෙක්,අශ්වයා ඕනා දුවන්න. මුට හොඳට දුවන්න පුලුවන්නම්..මුගේ බඩ ඇතුලේ මොනවාද තියෙන්නේ කියලා බලන්නේ මොකටද..?මේකා ජාත්‍යන්තර ඊ යූ බටහිර ප්‍රමිතියටත්, අයි එස් ඕ ඇමෙරිකානු ප්‍රමිතියටත් ඒවගේම එක්සත් ජාතීන්ගේ ප්‍රමිතියටත් අනුකුලව..ඒ අයගේ උපදෙස් අනුව බිහි කරපු අශ්වයෙක්.මීටත් වැඩිය මොනවාද..? ඒකතමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ..." Reply 0
COMMENTS
" ඔව් ඔව් ඕකගේ නම කව්ද.. මහත්තයෝ..? " " මේකා හොඳ ට්‍රෝජන් අස්සයෙක්...බලන්නකෝ ලස්සන...අර බැඳලා දාලා ඉන්න නරුමයා වගේද..." "ඔකාගේ ඇතුලේ මොනවාද දන්නේ නැහැ තියෙන්නේ..? " " අයිසේ ..මේකත් තව අශ්වයෙක්,අශ්වයා ඕනා දුවන්න. මුට හොඳට දුවන්න පුලුවන්නම්..මුගේ බඩ ඇතුලේ මොනවාද තියෙන්නේ කියලා බලන්නේ මොකටද..?මේකා ජාත්‍යන්තර ඊ යූ බටහිර ප්‍රමිතියටත්, අයි එස් ඕ ඇමෙරිකානු ප්‍රමිතියටත් ඒවගේම එක්සත් ජාතීන්ගේ ප්‍රමිතියටත් අනුකුලව..ඒ අයගේ උපදෙස් අනුව බිහි කරපු අශ්වයෙක්.මීටත් වැඩිය මොනවාද..? ඒකතමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ..."