Y chinthaka · 1 hour ago මට මතක්වෙන්න මේ සෙට් සෙට් එකම, පහුගිය කාලේ ඔය විදියටම අර "අධිකරණ නඩුකාරවරුන්ට" ..... කියා කියා ගල් ගැහැව්ව හැටි. "කොතලාවලලා" "ඩී එස් " නායකත්වය දරපු ප්‍රතාපවත් පක්ෂෙකට ගිය කලක් Reply 0
Y විජිත් · 1 hour ago "ඇති ඇති මල්ලි හූ කීවා....." " දැන් මොකද කරන්නේ.. අන්න ඉබ්බා උඩින් යනවනේ...? " " ඉබ්බා දැඟලුවොත්.. කෝටුව ලිස්සලා වැටේවි ඉබ්බත් එක්කම .. අර බලන්න.. කොක්කුන්ගේ හොටවල් තියෙන්නේ..පහළට.." " දැන් කරන්න තියෙන්නේ ...කොක්කුන්ට පේන්න. මාළු කූරියෙක්, දෙන්නෙක් දාමු... එතකොට උන් ඔය ඉබ්බව අතහැරලා මාලුකුරියාව අරන් යයි.." " එතකොට ඉබ්බා...?" " සමහරවිට ඌ ...මේ කාන්තාරයේදීම ...වැලිවලටම යටවෙලා යාවි. අපිට ඌව අමතකවෙලාම යාවි.." Reply 0
Y Raveendra · 1 hour ago සද්දන්තයන් බව කිව්වත් බිම ඉන්නේ කුලෑටි හරකුන්ය.. උකුස්සෝ රාජාලි බව කිව්වත් උඩ ඉන්නේ වව්ලන්ය... මේ සත්තු ඔක්කොම ඡන්දෙට බයවෙලා වෙව්ලන්නේය... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතක්වෙන්න මේ සෙට් සෙට් එකම, පහුගිය කාලේ ඔය විදියටම අර "අධිකරණ නඩුකාරවරුන්ට" ..... කියා කියා ගල් ගැහැව්ව හැටි. "කොතලාවලලා" "ඩී එස් " නායකත්වය දරපු ප්‍රතාපවත් පක්ෂෙකට ගිය කලක්
"ඇති ඇති මල්ලි හූ කීවා....." " දැන් මොකද කරන්නේ.. අන්න ඉබ්බා උඩින් යනවනේ...? " " ඉබ්බා දැඟලුවොත්.. කෝටුව ලිස්සලා වැටේවි ඉබ්බත් එක්කම .. අර බලන්න.. කොක්කුන්ගේ හොටවල් තියෙන්නේ..පහළට.." " දැන් කරන්න තියෙන්නේ ...කොක්කුන්ට පේන්න. මාළු කූරියෙක්, දෙන්නෙක් දාමු... එතකොට උන් ඔය ඉබ්බව අතහැරලා මාලුකුරියාව අරන් යයි.." " එතකොට ඉබ්බා...?" " සමහරවිට ඌ ...මේ කාන්තාරයේදීම ...වැලිවලටම යටවෙලා යාවි. අපිට ඌව අමතකවෙලාම යාවි.."
සද්දන්තයන් බව කිව්වත් බිම ඉන්නේ කුලෑටි හරකුන්ය.. උකුස්සෝ රාජාලි බව කිව්වත් උඩ ඉන්නේ වව්ලන්ය... මේ සත්තු ඔක්කොම ඡන්දෙට බයවෙලා වෙව්ලන්නේය...