කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ශික්ෂණ රෝහලක් ඉදිකිරීමට රජය සැරසේ.
මේ සදහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන විසි හයකි.මුදල ණයක් ආකාරයෙන් ලබාගැනීමට නියමිතය.
ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව මේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මකය.ශී‍්‍රලංකාවේ හමුදා වෛද්‍ය සිසුන් පුහුණු කරනා එකම ආයතනය වන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයයි.ඔවුනට වඩා හොද ප‍්‍රායෝගික පුහුණුවක් ලබාදීමේ අරමුණින් මේ රෝහල ඉදිකෙරේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
හමුදා සරසවියේ රෝහලක්
රන්ජනී ලන්ඩන් Wednesday, 19 June 2013 04:20 PM
ඉතාමත් හොද දෙයක්.සුබ පැතුම්! (නි)
නීල් Tuesday, 18 June 2013 12:03 PM
ලංකාවට වර්තමානයේ අවශ්‍ය වන්නේ ත්‍රිවිධ හමුදා සහ සිවිල් සමාජය ඒකාබද්ධ වී එකම රාමුවක් තුල ක්‍රියාත්මක වන කාර්යක්‍ෂම ක්‍රමවේදයකි (නි)
බන්දුල Tuesday, 18 June 2013 01:45 PM
හොඳ අදහසක් (නි)
මංගල Thursday, 20 June 2013 03:49 PM
ඉතාමත් හොඳයි.(ස)