IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


සහන පොහොර නෑ

කපා හළ පොහොර සහනාධාරයට විසදුමක් මෙතෙක් රජය ලබාදී නැතැයි ශී‍්‍රලංකා ගොවි සංගමය පවසයි.

කුඹුරු අක්කරයකට පොහොර කිලෝ 90 ක් සපයන ලෙස කෘෂිකර්මාන්ත අමාත්‍යංශය නිර්දේශ කර ඇතත් කප්පාදුව නිසා දැන් ගොවීන්ට ලැබෙන්නේ අක්කරයකට කිලෝ 76 ක පොහොර ප‍්‍රමාණයක් බව සංගමය කියයි.වගා කටයුතු සිදුකිරීම මේ නිසා අපහසුය.

විසදුම් ලබා නුදුන්නහොත් මෙවර වි අස්වැන්න අඩු වීම නොවැළැක්විය හැකි වනු ඇතැයි සංගමය අනතුරු අගවයි.



අදහස් (0)

සහන පොහොර නෑ

අපොන්සු Sunday, 23 June 2013 07:18 AM

එපා එපා දෙන්නම එපා.ඔය ගොවියන්ට සහන පෝර දීලා ඇති වැඩේ මොකක්ද ? (නි)

:       0       0

දයා අළහකෝන් Sunday, 23 June 2013 03:25 PM

ගොවි මහතුනි, මේ පොහොර සදහා නොහඩන්න. පෙරදා භාවිතා කළ ලෙසට කොම්පෝස්ට් පොහොර පසට යොදන්න (නි)

:       0       0

විජේසිංහ Monday, 24 June 2013 11:38 AM

ඔවු. ඔය පොහොර කියන්නේ පිට රටවල භාවිතා නොකරන සිරුරට විෂ දේවල්.පිට රටවල දැන් භෝග වග කරන්නේ 100% ස්වභාවික කොම්පෝස්ට් වලින්. අපේ අයට නිකන් දුන්නම උණ හෙම්බිරිසවත් ගන්නවනේ. ඒකයි දැන් බෝනොවන ලෙඩ රෝග වැඩි. අපිත් ගෙදර ගෙවතු වගා කරනවා කොම්පෝස්ට් දාලා (නි)

:       0       0

රාහුල Sunday, 23 June 2013 04:12 PM

පොහොර සහනාධාරය කපාහැර, කොම්පෝස්ට් පොහොර භාවිතයට ගොවියා හුරු කරමු. තවද බෝග වල මිල ටිකක් වැඩි කරන්න. එතකොට ගොවියාගේ ආදායම සරු වේවි. (නි)

:       0       0

වරුණ Tuesday, 25 June 2013 12:26 PM

ඊලග වතාවේ හරි මොලේ පාවිච්චි කරන්න. මොනවා හරි නිකන් දෙනවා කිවුවා නම් ගැහුවා කතිරේ ... අනේ අපේ රට කවදා හැදේවිද? (නි)

:       0       0

ජයා Monday, 24 June 2013 02:04 PM

ඔන්න ඔය සල්ලි ටිකත් ඉතුරු කරගෙන ඒක පිටරට කොන්ත්‍රාත් සමාගමකට දීල අපිට තවත් පාරක් කාපට් කරලා දෙන්න. ගොවියෝ ඉල්ලන දේවල් දීපු කාලේ දැන් ඉවරයි. (අ)

:       0       0

රිටොට් Friday, 28 June 2013 01:34 AM

කොම්පෝස්ට් හදන්නේ මොනවා පල්කරලද? (නි)

:       0       0

ගාමිණී-සිරි Friday, 21 June 2013 08:56 PM

කෘෂිකර්ම අමාත්‍යංශයේ නිර්දේශය අක්කරයකට කිලෝ : 90 යි. දැනට ලැබෙන්නේ කිලෝ:76 යි. මදි පාඩුව කිලෝ :14 ට කොම්පෝස්ට් පොහොර බාවිතා කරන්නකෝ ජනතාව රෝගීන් නොකර පව් නොදී.(නදී)

:       0       0

නාමල් Sunday, 23 June 2013 01:52 PM

තාම ඔය විස දාන එක නවත්තල නද්ද ? ප්‍රාදෙසිය ඇමති කෙනෙක් ඉන්නවා නේද ? පුදුම රටක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16887 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site