නොවැම්බරයේ දී ශී‍්‍රලංකාවේ කොළඹ නගරයේ පැවැත්වීමට නියමිත පොදුරද මඩුලූ සමුලූවට සහභාගී වන අමුත්තන්ට නවාතැන් පහසුකම් සැළැසීමට කාමර 475 ක් සහිත තරු පහේ හෝටලයක් රජය ලහිලහියේ ඉදිකරමින් සිටී.
හෝටලය සදහා සෙලින්කෝ ආයෝජන සමාගමට අයත්ව තිබූ ‘‘සෙලෙස්ටියල්‘‘ කුළුනු ගොඩනැගිල්ල යොදා ගෙන තිබේ.ඉදිකිරීම් කටයුතු භාරව කටයුතු කරන්නේ නාගරික සංවර්ධන අධිකාරියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වා රෙදි නැතුව කඩේ යනවා...ලැජ්ජයි.(අ)
ලංකාවේ තරු 5 හෝටල් කියද තියෙන්නේ? 6ක් විතර. ඇමරිකාවේ 2000 විතර තියනවා. ඩුබායි වල 200 විතර තියනවා. සංචාරක ව්‍යාපාරයට මේ දේ වුවමනායි. රට ඉදිරියට යන්න ඕනෑ හැමදේකින්ම (නි)
මේ වගේ රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති මගේ හිතේ .. (නි)
කොළඹ -කටුනායක අතර හෝටල් පද්ධතියක් හදන්නේ නැද්ද? ගුවන් තොටුපොල අසලට ලොකු හෝටල් අවශ්‍යයි. දැනට තියෙන්නේ පෙට්ටි හෝටල් විතරයි.(නදී)
ආදී වේගී මාර්ග හොඳයි තරු 5 ගොඩක් හොඳයි.(ස)
රජයට මොකෝ හෝටල්.... දැන් ග්රෑන්ඩ් ඔරියන්ටල් එක කරන්නේ මහජන බැංකුවෙන්.හැමදාම පාඩුයි. (අ)
මොහමඩ්ට රස්සාව ලැබුනේ 1976 සමුළුව හින්දලු.එයා හිතන්නේ එයා ගැන විතරයි.තව ලක්ෂ ගානක් මිනිස්සු දුක්විදිනවා ලංකාවේ. ඉගෙනගත්තත් හරි හැටි රස්සාවක් නැහැ,ලැබෙන පඩිය මඩි ජීවත් වෙන්න. (නි)
දැන් ලංකාවට එන සුද්දෝ තරු 5 හෝටල් වල නවතින්නෙ නැහැ ඒ අය වෙනම ගෙවල් අරන් ඉන්නේ ඒ මදිවට එන යාළුවන් වත් ඒ ගෙවල වලටම එවනවා සල්ලි ඒ ඒ රට වලින්ම ගන්නවා අපිට විදේෂ විනිමය පවා ලැබෙනේ නැහැ ඒවාට උදවු කරන්න ගැණු පිරිමි ඕන තරම ලංකාවේ ඉන්නවා (අ)
අර වකුගඩු අමාරුවෙන් දිනපතා මැරෙන රජරට ගොවීන්ට ජල පිරි පහදුවක් ඊටත් වැඩිය හොඳ නැද්ද? (නි)
අපොන්සු ඔබ හරි (නි)
මෙවැනි තරු පන්තියේ වැඩ වලින් අන්තිමේ තරු පෙනෙන්නේ අපිට තමයි (නි)
අපිත් මේ හොද හෝටලයක් නැතුව හිටියේ (නි)
අවුරුදු තිහක් ප්‍රභා තරු පෙන්නනකොට මේ කෑගහන කාඩ්බෝඩ් වීරයෝ කව්රුත් නැහැ. දැන් කට්ටියට ඔක්කොම අමතක වෙලා, වීරයෝ වෙලා. ඇයි ජනාධිපතිතුමනි මේ වගේ අයට රටක් හදල දුන්නේ ?(නදී)
බලන්න , අපේ රටේ කිසිම හොද දෙයක් කරන්න අපේ අය ඉඩ දෙන්නෙම නැනේ. සිල්වා, මොහම්මඩ්ලා වගේ අය ඉන්න හින්දා තමයි රටේ වෙලදාමත් අල්ලලා යන්නේ. අපේ අයගේ ඊර්ෂ්‍යාව , කුහකකම , මේ ලෙඩ දෙකටම බෙහෙත් නැත.(නදී)
රටේ අහිංසක දුප්පත් ජනතාවට තමයි අන්තිමට තරු පෙනෙන්නේ (නි)
රට ඉදිරියට යන්න තරු 6 හෝටල් 1000ක් විතර වුවමනායි. රට ඉදිරියට යන්න ඕනෑ හැමදේකින්ම.මධුසමයට ඊ ලගට අපි හඳ තරණය කරනවා. (නි)
මොහමඩ් , 1976 සමුළුව නිසා නොවෙයි අපිට මැද පෙරදිග රැකියා ලැබුණේ. අපිට මැද පෙරදිග රැකියා ලැබුණේ, මැද පෙරදිග ආන්ඩු සුද්දන්ට අයිතිවෙලා තුබුණු ඒ ගොල්ලන්ගේ තෙල් සම්පත් රාජසන්තක කරලා ඒ ලැබෙන මුදලින් රටේ දියුණුවට විශාල ව්‍යාපෘති කරන්න පටන් ගත්ත නිසයි. (නි)
මේ හෝටලේ හදන්නේ රජයට සම්බන්ධ ටික දෙනකුට සැප විදින්න නෙමෙයි. මුළු රටේම අයට සැප දෙන්නයි. (නි)
1976 සමුළුව නිසයි අපිට මැද පෙරදිග රැකියා ලැබුණේ. මේ සමුළුවෙනුත් අපිට ප්‍රතිලාභ ලැබෙයි (නි)
රටේ දියුණුවට බාධා කරන්නේ දයා වගේ මිනිස්සු (නි)
සිල්වා වාගේ මැට්ටන්ට නම් ඔව හොදියි අනික් රටවල් ඒවා හදන්නේ රට සංවර්දන නිසා (අ)
ගත්ත ණය කන්ද උඩට නැග්ගහම සඳ තරු අතින් අල්ලන්න පුලුවන් වෙයි නේද? (නි)
ඊ ලගට අපි හඳ තරණය කරනවා. වෙලා තිබුනොත්, ණයක් ගන්න පුලුවන්නම් මාර්ස් ග්‍රහයත් අල්ලන්න ඉන්නේ.(නදී)
.බැරිවෙලාවත් සංචාරක කර්මාන්තය කඩාවැටුනොත් අපේ රටට මොකද වෙන්නේ. (අ)
අපොන්සු, ඊ ගාවට අපි හද තරණය කරනවා. ඊටත් පස්සේ වෙලා තිබුනොත් මාර්ස් ග්‍රහයාවත් අල්ලන්න ඉන්නයි හිතාගෙන ඉන්නේ.(නදී)
ඔය සමුළුව ඉවරවෙනකොට තමා දුප්පත් අපිට දවල් තරු පෙනෙන්නේ. මතකනේ අයිෆා කියල නාඩගමක් කළා. ලෝකෙට ණය වුනා විතරයි. වෙච්ච සෙතක් නැහැ. ණය බේරා ගන්න ඉන්ධන මිල වැඩිකළ එක විතරයි වුණේ (නි)
අපට ඉතින් සයිවර් කඩෙන් කාලා ඔතෙන්ට ගිහින් දත් හාරන්න පුළුවන්නේ (අ)
දයා , ඇයි අලුතෙන් හදන්න යන කැසිනෝ එක? ඒකට නොගියොත් හරි නැහැනේ. ඒකටත් ගොඩ වෙලාම එන්න කියමු (නි)
සාධු සාධු සාධු කියලා සාධු කාරයක් දෙන්න කට්ටිය එකතු වෙලා (නි)
තෙල් පිරිපහදුව යල් පැනපු නිසා පාඩුව දිනකට කෝටි ගණනක් , අලුත් එකක හදන්න තබපු මුල්ගල් පැලවෙලා,උතුරු මැද පළාතේ මිනිස්සු මරනවා පිරිසිදු පානීය ජලය නැතුව , අපිට අඩු තව තරු 5 හෝටලයක් විතරයි (නි)
මේක පටන් ගන්න කලින් වත්කම් ප්‍රකාශයක් ඉල්ල ගන්න ඕන කරන අයගෙන්. (ත)
ලැම්බෝගිනිත් ආවා. තව ටිකක් ඉවසලා ඉන්න රෝල්ස් රෝයිසුත් මග එනවා. ඔක්කොම සමුළු සමුළු කියලා තමා කරන්නේ. සමුළුව ඉවර වෙද්දී කට්ටියක් බදා හදා ගයි. අපට සමුළු පෙනෙයි ඉතුරු ජිවිත කාලෙම.(නදී)
මේ සංවර්දන ව්‍යාපෘතියෙන් පස්සේ රටේ තත්ත්වය කුමක් වේවිද? (නි)
නයට අරගෙන මගුල් කනවා ,මදු සමය එක දිනයි ,රටකට ගිය කලක් .(නදී)
දැක්කද අලුත්ගම මාරක දුම්රිය අනතුර.? අනේ දෙයියනේ කියලා තරුපහ හෝටප් නෙවේ එතනට ගේට්ටුවක් සවිකරන්න. කොමිස් ගැහැව්වත් කමක් නැහැ. පුදුම රටක්. මිනීමරන, මිනී මැරෙන ආස්චර්යක් ඇති රට. සමුළුවට යන කට්ටිය යවන්න ඕනේ ඔන්න ඔතනින්.(නදී)
රජයට අයිති ගලදාරිය හැමදාමත් පාඩු පිට දුවන්නේ (පාඩු පිරිමහන්නේ ජනතාවගේ මුදලින්) ඒ ගොල්ලටම තවත් එකක් එකතුවෙනවා දැකීම අපි හැමෝටම සතුටක්. මහජන චන්දයකින් පත්වෙන ආණ්ඩුවකින් මේවිදියට ජනතාවට සේවයක් කරන්නේ නැතිනම් වෙන කවුද ඒක කරන්නේ. (අ)
පටන් ගත්ත වැඩේ කලාට කමක් නැහැ. සෙලින්කෝ භූමියක් නිසා ලැබෙනා ආධායමෙන් තැන්පත් කරුවන්ගේ මුදලුත්, සාධාරණ බැංකු පොලියකුත් ගෙව්වානම් පින් සිද්ධ වෙනවා. හැබැයි නොබැදි සමුළුව වගේ අනාගන්න නම් එපා!මේ කරන වැඩ වලින්.(නදී)
දැන් මේකට එන රාජ්‍ය නායකයෝ මත්තලින් ඇවිත්, අලිත් බලලා, අධිවේගී මාර්ගය දිගේ හෝටලයට එයි නේද? (නි)
තරු විසිවෙන්න පොල් ගහමු (නි)