IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


සංචාරක කර්මාන්තයට ආයෝජන ඉල්ලුම් ගලයි

ශී‍්‍ර ලංකාවේ මේ වන විට හෝටල් ආදී ඉදිකිරීම් වලට ආයෝජනය කර ඇති ආයෝජකයන් මාර්ගයෙන් 2013 වසර අවසානය වන විට ඩොලර් කෝටි 280(රුපියල් කෝටි 35840) ක මුදලක් උපයා ගැනීමට රජයට හැකි වනු ඇතැයි ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ශී‍්‍රලංකා රජයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතී නිසා ශී‍්‍රලංකාවට වැඩි වැඩියෙන් ආයෝජකයින් ඇදී එමින් සිටි බව ඇමැති කියයි.ආයෝජකයින්ගෙන් බහුතරය අවධානය යොමු කර ඇත්තේ සංචාරක කර්මාන්තය කෙරෙහි බව හෙතෙම සදහන් කරයි.

ආයෝජන මුවාවෙන් රට පවාදීමට රජයේ කිසිදු සැළැස්මක් නොමැති බවත් විවාදයට තුඩුදී ඇති කැසිනෝ ශාලා ඇතිකිරීම ගැන උනන්දු වන ආයෝජකයන්ට රජය මහා පරිමාන බදු සහන ලබා දී ඇතැයි පැවැසෙන කතා පදනම් විරහිත බවත් ඇමැති අවධාරණය කරයි.



අදහස් (0)

සංචාරක කර්මාන්තයට ආයෝජන ඉල්ලුම් ගලයි

රන්ජනී ලන්ඩන් Wednesday, 19 June 2013 04:46 PM

අනේ මන්ද ලංකාවේ මිනිස්සු මොනදෙයක් කරන්න හැදුවත් පරස්පර විරෝධතා. කඩකප්පල් කරන්නම තමා හදන්නේ. "බෑඩ් ලක්" නේද? (අ)

:       0       0

ඩී.උපුල් Tuesday, 18 June 2013 09:16 PM

ගණිකා වෘතියටත් සුභ අනාගතයක්. (අ)

:       0       0

සේන Tuesday, 18 June 2013 04:07 PM

ඩොලර් කෝටි 280 වෙන් තව කාර් ටිකක් ගෙනත් නය තුරුස් වාරිකයක් දෙකක් පොලිය ගෙවලා කීය කීය හරි බෙදා ගත්තම අපට කියක් ඉතිරි වෙනවද ආයුබෝවන්ඩ.(නදී)

:       0       0

නීල් රණා Tuesday, 18 June 2013 04:14 PM

මියගිය ධීවරයින්ගේ කෝටි 54 ත් ඔය ලාබ ලැබෙන කෝටි තිස්පන්දහස් අටසිය හතළිහෙන් ගෙව්වොත් නරකද?(නි)

:       0       0

ද සිල්වා Wednesday, 19 June 2013 08:58 PM

අපේ රටේ සුළු පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව මොකද කලේ ? නොයෙක් නීති පනවමින් බාදක දැමීම පමණි. අඩුම තරමේ සුළු පොලියකට දේපල ඇපයට තබා නයක්වත් රාජ්‍ය බැංකුවකින් ගන්න පුලුවන්ද ? පිටරටින් එන බහුජාතික සමාගම් වලට මේ බාදක කිසිවක් නැත. යුධ කලේ සුළු පරිමාණ ව්‍යාපාරිකයින් තමයි සංචාරක ව්‍යාපාරය ආරක්ෂාකර ගත්තේ. මේ රජයේ සංචාරක ව්‍යාපාරය මෙහෙයවන පුද්ගලයන්ට තම විෂය පිලිබන්ධ දැනුමක් නැහැ , හැමෝම බලන්නේ කොහෙන් හරි පගාවක් , කොමිස් එක්කක් ගහගෙන නිකන් ඉන්න , බලමුකෝ ඡන්දයක් ආවම.(නදී)

:       0       0

සිල්වා Tuesday, 25 June 2013 05:44 PM

අපේ රට සංචාරක ව්‍යාපාරයෙන් ඉහල තලයකට ගෙන ආ හැක. එයට සුදුසු යටිතල පහසුකම් මනා සේ සකස් කළ යුතුය. ජනතාවගේ ආකල්පමය වෙනසක් වීම වැදගත්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site