සිංගර් ෆිනැන්ස් (ලංකා) සමාගමේ 19 වැනි ශාඛාව නිකවැරටිය මහව පාරේ අංක 65 ස්ථානයේදී විවෘත විය. ප්‍රධාන විධායක නිලධාරී ශාන්ත විජේවීර මහතා ප්‍රධාන ආරාධිතයා විය.
කල් බදු , කුලී, සින්නකර පහසුකම්, ළමා ඉතිරිකිරීමේ ගිණුම් පහසුකම් ආදී සේවා එහි ඇත.
ට්‍රැක්ටර් ඇතුළු කෘෂි උපකරණ එක් දින ලිසිං පහසුකම් සේවා ද සලසා ඇතැයි එහි ප්‍රකාශකයින් කීයයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සිංගර් ෆිනැන්ස් නිකවැරටියට යයි
දිසා Tuesday, 12 February 2013 08:17 PM
ඇත්තටම හොද වැඩක් (දී)
දිසා Tuesday, 12 February 2013 08:19 PM
ගමත් දියුණුයි දැන් (දී)
බන්දුල Tuesday, 05 February 2013 07:14 PM
ලීසිං එක දවසින් ගෙවලා අවසන් වෙද්දී වාහන තුනක් විතර ගන්න සල්ලි.... (නි)
ජයන්ත Wednesday, 06 February 2013 06:59 AM
අපි ඔයාලව සෙනෙහසින් පිළිගන්නවා. (නි)
රොෂාන් Monday, 04 February 2013 06:49 PM
නිකවැරටියත් ඉවරයි එහෙනම්.(නදී)
රාජු Tuesday, 12 February 2013 05:00 PM
ගම දියුණු කරන්න මේ වගේ දේවල් හොදයි. (දී)
ප්‍රසන්න Friday, 08 February 2013 10:32 PM
ලීසිං ලූසිං..(ලීසිං කියන්නේ නැතිවීමයි)(නු)