රංගන, ගායන හා නිවේදන ශිල්පියකු වන ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ මෙහෙයවන නර්තන හා ගායන ප්‍රසංගය අගෝස්තු 14 කොළඹ සවුත් ඉන්ටනැෂනල් විද්‍යාලයීය ශාලාවේදී පස්වරු 6 සිට පැවැත්වීමට නියමිතය.
ශ්‍රීමත් හා දමයන්තිගේ නර්තන අංග, ජනප්‍රිය නර්තන කණ්ඩායම් 20ක් සමග ජනප්‍රිය ගායක ගායිකාවන් හා නළු නිළියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රසංගය ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේගේ නිර්මාණ අධ්‍යක්ෂණයෙන් සිදුකෙරේ.
සංගීතය සීදුවේ සරසි කණ්ඩාමෙනි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රීමත්ගෙන් විචිත්‍ර ප්‍රසංගයක්