IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


වාහන ගෙන්වන්නෝ සතුටු වෙති

ගාල් කිරීමේ පහසුව, වරාය නිදහස් ගාස්තු සඳහා වැයකළ යුතු පිරිවැය අඩුවීම වැනි කරුණු සළකා බැලීමේදී වාහන බහාලූම් සහිත නැව් හම්බන්තොට වරායට යොමු කිරීම හොඳ පියවරක් බව වාහන  ආනයකරුවෝ පවසති. ලබන හය වැනිදා සිට මෙම වාහන හම්බන්තොට වරායට ගොඩ බාන බව රජය කියයි. හම්බන්තොට වරාය කලාපයේ වාහන ප‍්‍රවාහනය කරන නැව් හැසිරවීමේ මධ්‍යස්ථානයක් බවට පතකිරීම රජයේ අරමුණයි.



අදහස් (0)

වාහන ගෙන්වන්නෝ සතුටු වෙති

නිපුණ Monday, 04 June 2012 06:02 AM

මේක පට්ටපල් බොරුවක්. ආනයන බදු 120% ඉඳල 200% ට වැඩිකරල. මොන ආනයන කාරයටද සතුටෙන් ඉන්න පුලුවන් වෙච්ච පාඩුවෙ හැටියට. සමහර ආනයන කාරයො වරායෙ තියෙන වාහන ටික ක්ලියර් කරගන්න සල්ලි නැතුව දුක් වෙවී ඉන්නවා.

:       0       0

ජීනා Wednesday, 06 June 2012 09:56 AM

අනේ සාධු!

:       0       0

අරුණ Wednesday, 06 June 2012 05:57 PM

හොඳ පියවරක්

:       0       0

එමාර් Tuesday, 05 June 2012 06:14 PM

පට්ටපල් බොරැ

:       0       0

එම්.ආර් Tuesday, 05 June 2012 06:55 PM

පට්ටපල් බොරැ

:       0       0

දිනේෂ්, Monday, 04 June 2012 10:12 AM

දවසේ විහිලුව..

:       0       0

කිරිමාටින් Tuesday, 05 June 2012 11:39 AM

මේක හොදයි.නමුත් අනික් වරායවලුත් සංවර්ධනය කළානම් නේද හොද?

:       0       0

එස්.කේ. Thursday, 07 June 2012 09:55 AM

ඇත්තටම බැලුවොත් මේ වරාය නටපු තොයිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ දෙයක්.. මෙලෝ රහක් නෑ.. ඒකාලෙ කට්ටිය කිව්ව නැව් කොහෙද දන්නෙ නැ නේද?? ආචාර්යතුමෝ නැද්ද හොද අදහසක් එහෙම??

:       0       0

Sakala Bujan Tuesday, 05 June 2012 09:55 PM

වමාරනවා වගේ සද්ධයක් ඇහෙනවා

:       0       0

සරත් Tuesday, 05 June 2012 01:36 PM

මෙය විය නොහැක, වාහන ගෙන්වන්නන් මේ හේතුවෙන් දුක් වෙනවා...

:       0       0

මෙල්බන් වැසියා Sunday, 03 June 2012 02:40 PM

නරකද ලංකාවේම වාහන හදන කම්හලක්‌ පටන් ගත්තොත්. ලංකාව සුපිරි ගණයේ රටක්‌ බවට පත් කිරීමට එය ඉතා වැදගත්වේ. නැත්නම් අප සැමදා සුපිරි රටවලට එම තත්වය ඔවුනට පවත්වා ගෙන යාමට උරදෙන රටක්‌ බවට පත්වේ.

:       0       0

මෙල්බන් වැසියා Sunday, 03 June 2012 03:22 PM

වරායක වැදගත්කම අපනයන මිස ආනයනය නොවේ...

:       0       0

සර්ෆාස් Wednesday, 06 June 2012 12:15 AM

ලොකු අයගෙ වාහනවලට බදු ගැහුවම කවුරැත් කතා කරයි...

:       0       0

හපනා - කටාර් Sunday, 03 June 2012 04:15 PM

ඒකනම් ඇත්ත ලංකාවට කෙසේ වෙතත් කලාපයෙ රට වලට හොඳයි. මේ Tax ගහන විදියට ලංකාවෙ මිනිසුන්ට පුලුවන්යැ වාහන ගන්න.

:       0       0

සකල බුජන් Sunday, 03 June 2012 08:26 PM

අනේ සාධු! එයාලා හැමදාමත් සතුටින් නොවැ ඉන්නේ

:       0       0

කළණ ජේ. Wednesday, 06 June 2012 03:58 PM

දැන් ඉතින් මෙතන මහ ගලක් තියෙනවා, මේකට නැව් එන්නෙ නෑ කියපු පණ්ඩිතයො ටික ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ දඟලනවා. වෙලාවකට කොළඹට කිරි ගමට කැකිරි කියලා කෑගහනවා. ඒ කටින්ම කෑලෑ වල වරායවල් හදනවා කියනවා. ඇට නැති දිවනේ!

:       0       0

සුනිල් Monday, 04 June 2012 09:07 PM

හම්බන්තොට ඉදන් ගොඩබිමින් කොළඹට ප්‍රවාහන ගාස්තු ගැන මතක් වෙද්දි හරිම සතුටින් තමයි ඇත්තේ

:       0       0

හසී Monday, 04 June 2012 10:04 PM

දැන් අර ගල කඩලා ඉවර ඇති.අනික මක් කරලා හරි මේකට නැවු ගෙන්න ගන්නත් එපායැ

:       0       0

ජොලි බෝයි Tuesday, 05 June 2012 03:56 PM

මේව නියම විහිලු . කමක් නෑ ලංකාවේ අයට හොඳයි මේ කතා...

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 05 June 2012 04:41 PM

කවුද මේකට කැමතියි කියපු ආනයන කරුවෝ? මේ ලිපියට ඔවුන්ගේ නම් ඇතුලත් විය යුතුයි. අඩුගනනේ කීදෙනෙක් අදහස් දැක්වූවාද කියාවත් නොකියන මේ ප්‍රවෘත්තිය මුසාවක් බව මටනම් සිතේ.

:       0       0

නාමල් Wednesday, 06 June 2012 09:16 AM

කාර් 1 ජැපෑන් වලින් අරන් හෝම් 1 හම්බන්තොට තමයි හදන්න වෙන්නේ ??????

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site